gravatar

ඇත්තටම දෙයක් ඇත

බ්ලොග්කරුවන්ගේ සුහද හමුව අහවර වෙලා ගෙදර එන්න එනකොට අතර මගදී පොඩි කල්පනාවකට වැ‍ටුනේ මටත් නොදැනිමයි. මීට අවුරුද්දකට කලින් මේ බ්ලොග් එක ලියනකොට මට මේ ගැන හරි හැටි දැනුමක්වත් නැහැ.. ඒත් මේ බ්ලොග්කරුවන්ගේ සුහද හමුවෙන් පස්සේ මගේ යටගියාවට ආයෙත් පණ ලැබුනා කිව්වොත් හරි. ඇත්තටම කිව්වොත් ගෙට්ටුව පට්ටය. අයිය මලෝලා දකිද්දි ඇත්තටම නෑදෑයෝ දැක්ක වගේ තමා. කොහොම උනත් මේ බ්ලොග් රෝල ඉස්සරට මේ විදියට ලියවෙන්න පටන්ගනී.

කුප්ප කුජීත පට්ට පදිරි කථා එක්කට රොමැන්ටික් ගල්ටික් කථා එක්කත් මේ බ්ලොග් රෝල ඉස්සරහට ලියවෙයි.

මගේ ලෝකයේ ලියන අරච්චි ඔබට ලියයි අනාරාධිත ආගන්තුයා !


ආපු එකේ මේ ගැන හිතන දේ ලියපල්ලා...ඔබේ වචන මා හද අප් කරයි !